රට යළි ගොඩනැංවීමේ කටයුතු සිදුකරන්නේද වත්මන් ආණ්ඩුව විසින් බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
මහජන උපයෝගිතා අමාත්‍යාංශයෙන් ජලය විදුලිය හා ඛණිජ තෙල් සම්බන්ධව වයඹ පළාතේ මහජන අදහස් ලබා ගැනීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ සාලිය මැතිව් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කුරුණෑගල දී පැවැත්විණ.
ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම් ලෙස ධූරයේ රාජකාරි භාරගත් හේමසිරි ප්‍රනාන්දු මහතා යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූ අතර එහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවිය.
ලබන ජනවාරි මාසයට අදාළ ඩොලර් බිලියන 1000 ක විදෙස් ණය වාරිකය නිසි පරිදි ගෙවීමට දැනටමත් කටයුතු යොදා ඇතැයි ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.