අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් වහාව සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.
කාබනික ගොවිතැන ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නියුතු පාර්ශවයන් දැනුවත් කිරීමේ සහ කාබනික ගොවිතැන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ අපේක්ෂාවන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ජාතික කාබනික පාලක ඒකකය (NOCU) මගින් සංවිධානය කරනු ලබයි.
වරාය සේවකයින්ගෙන් ලබුණු පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වමින් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊයේ (21) වරාය පරිශ්‍රයේ පවතින සියලු භෝජනාගර පරික්ෂා කර බැලුවේ ය.
නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා 2012 වසරේදී නිවාස අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කරන ලද මොරටුව, ලුනාව නාගරික මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතුවල ප්‍රගතිය සොයා බලා එහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදි.