මැයි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කෘෂිකාර්මාන්තයෙන් ලැබෙන ආදායම, ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    දිවයිනේ බඩ ඉරිගු ඇතුළු බෝග වර්ග සියයකට පමණ හානි කළ හැකි දරුණු “සේනා” දළඹු මර්දනයට අවශ්‍ය තීන්දු තීරණ රැසක් මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙන තිබේ.

    සෑම පුන් පොහෝ දිනකම දිවයිනේ ප්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන සදහම් යාත්‍රා, ධර්ම දේශනා මාලාවේ 44 වැනි දම්සභා මණ්ඩපය ඉල් පුර පසළොස්වක පොහොය යෙදී තිබූ ඊයේ (22) දින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක පුරාණ විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

    දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීමට හා බඩ ඉරිඟු ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම පිණිස වන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට පියවර ගැනේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya