විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අද දින (12) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී කොළඹ සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවී ඔවුන් දැනුම්වත් කළේය.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (12) පෙරවරුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
පාර්ලිමේන්තු මැතිවරණය 2019 ට අදාළ ඇප මුදල් තැම්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාම යෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳ විස්තර අඩංගු ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා අද (12) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ ය.