පසුගිය වසර තුනක කාලයක් තුල මුල්‍ය වර්ධනයක් ඇතිකළ ශ්‍රී ලංකා ගනාගමන මණ්ඩලය තුලට නැවත දේශපාලනය සම්බන්ධ කරගෙන අගාධයක් කරා ගෙන නොයන ලෙසට තමා සියලු ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන හා සිව්ල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි .
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කරනු ලැබූ විශේෂ ප‍්‍රකාශය- 2018-11-11
රටේ මැතිවරණයක් තියලා, මේ රටේ පරමාධිපත්‍ය හිමි ජනතාවට තමන් කැමැති තීරණයක් ගැනීමට ඉඩ දිය යුතුයි. ප්‍රශ්නය නිරාකරණය කිරීමේ බලය ජනතාවට ලබාදිය යුතුයි යැයි නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ජනතාව වෙත යළි රට බාර දී තිබෙන බවත් රට ආරක්ෂා කිරීමට,ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ආරක්ෂා කර ගැනීමට උත්තරීතර ඡන්දය ලබාදීමට ජනතාවට සූදානම් වන ලෙස ගෞරවයෙන් ආයාචනය කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.