ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික ආරක්ෂක කවුන්සල අද (13) රාත්‍රි 8.00 ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගය ගත් අතර එහි තීරණය අද (13) සවස ප්‍රකාශයට පත් කළේ ය.

    පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් වන නීත්‍යාණුකූල තත්ත්වය නීතිපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 13) කරුණු දක්වා ඇත.

    ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්ය සාධකයක් දක්වන සමාගම් ඇගැයීමට ලක් කෙරන ''බිස්නස් ටුඩේ 2018, ව්‍යාපාරික සම්මාන උලෙළ ඊයේ (12) පස්වරුවේ කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya