2018 යල කන්නයේ කීඩෑ උවදුරෙන් හානියට පත් කුඹුරුවලට වහාම වගා හානි වන්දි ලබාදෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව (GAJA-ගජ) මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 900 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.5 සහ නැගෙනහිර දේශාංශ 87.4 ආසන්නයේ ස්ථානගතව පවතින බවකාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පාර්ලිමේන්තු මැතිවරණය මව් බිම වෙනුවෙන් තීරණයක් ගන්න ලැබෙන අවසන් අවස්ථාවක් බව අතිපූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.
උන්වහන්සේ ජනමාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව පැවසූහ.
එම නිසා තම දරුවන්ට රටක් ලබාදීමට ඡන්දය භාවිතා කරන ලෙස උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පසුගිය දා මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේ ය.