ජූනි 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කාම්බෝජියානු රජයේ බිම්වෙඩි පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ නියොජිතයින් 9 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ මානුෂීයවාදි බිම්වෙඩි ඉවත් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ අධ්‍යනය කරමින් ඔවුන්ගේ දැනුම වර්ධනය කරගැනිම සඳහා පසුගියදා දිවයිනට පැමිණි අතර මුහුමාලයේ දී  මානුෂීයවාදි බිම්වෙඩි ඉවත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ඔවුන් නිරීක්‍ෂණය කරනු ලැබීය.

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වන බවත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයුතු වල යෙදෙන ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් මේ පිළිබඳ අවධානය යොමුකරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Fall Armyworm හෙවත් සේනා නැමැති දළඹු විශේෂය අම්පාර, අනුරාධපුර, කුරුණෑගල, ගල්ගමුව, ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මේවනවිට වාර්තා වෙමින් තිබෙන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියලුම ගොවි ජනතාව දැනුවත් කර ඇත.

    මහජන ඡන්දයෙන් පත් වෙන විධායක ජනාධිපතිවරයෙකුට සුවිශේෂී වගකීමක් තිබෙනවා,රට අරාජික තත්ත්වයකට පත්වීමට නොදී රට ඉදිරියට ගෙන යාමට යැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya