ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම්,ජනමාධ්‍යවේදීන්ට කළ තර්ජනය ඉල්ලා අස්කරගන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
තහනම් කළ එල්.ටී.ටී.ඊ සංවිධානය යළිත් ගෙන ඒමට අවශ්‍ය නොවන බවත් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය මුණගැසීමෙන් අනතුරුව අදාළ තීරණය ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අද (4) පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට සජීවී ලෙස රජයේ නිලපුවත් වෙබ් අඩවියේ ෆේස් බුක් පිටුවේ ප්‍රචාරය කෙරේ.
දීප ව්‍යාප්තව ලෙඩ නිවාඩු දමා ක්‍රියාත්මක කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගයට අධ්‍යාපන වෘත්තීය ප්‍රජාව එක් නොවන බව අද දින ක්‍රියාත්මක් වර්ජනය අසාර්ථක වීම තුළ පෙනී යන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට සඳහන් කළේ ය.