මාර්තු 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     
    ජුලි මාසයේ දී මිල අධික පිළිකා ඖෂධ වල අවම මිල රුපියල් 64,000 දක්වා අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    රජයේ කටයුතු පිළිබඳව දැන ගැනීමට රජයට බදු මුදල් ගෙවන ජනතාවට අයිතියක් තිබෙන බවත් රජයේ කටයුතු පිළිබඳ තොරතුරු නිසි පරිදි ලබා දී ඔවුන්ගේ එම අයිතිය තහවුරු කිරිම රාජ්‍ය මාධ්‍ය ආයතනවල සේවය කරන නිලධාරින්ගේ වගකීම බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.

    පාර්ලිමේන්තුව හෙට (4) දක්වා කල්දැමීමට කතානායක කරූ ජයසූරිය මහතා තීරණය කළේ ය.

    නිව්යෝක් ටයිම්ස් පුවත්පත හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ජූනි 26 දින සිදු කළ හෙළිදරව් කිරීමට සහාය දැක් වූ ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේ විවේචනය කිරීම, විවේචකයින් නිහඬ කිරීම සහ ජනමාධ්‍ය නිදහස නිහඩ කිරීමේ උත්සහායක් ලෙස පෙනී යන බව නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙහි ජාත්‍යන්තර කර්තෘ Michael Slackman මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya