මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විද්‍යා ගුරුවරුන්ගේ හිඟයක් පවතින බවත් ඒ සඳහා විකල්ප මාර්ගවලට යා යුතුව තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (3) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ව්‍යසායකත්වය රට දියුණු කිරීමේ ඇන්ජිම බවට පත් කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලාංකිකයන්ගේ ජානවල ඇති ව්‍යවසායකත්වය දියුණු කිරීම සඳහා හඳුන්වා දී ඇති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ඒ සඳහා සුවිශේෂ කාර්යයක් ඉටු කරනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ මාතර ශාන්ත තෝමස් පිරිමි විදුහලට වසර 175 සපිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට ඊයේ (02) සහභාගී වෙමිනි.

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මගීන් පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන කවුන්ටර්වල ප්‍රමාණවත් නිලධාරීන් නොසිටින බවට සමජ මාධ්‍ය මඟින් පළ කොට ඇති වාර්තා බැහැර කරන බවත් කිසිම අවස්ථාවක මඟීන් අපහසුතාවයට පත්වන අයුරින් තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු නොකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක චමින්ද හෙට්ටිආරච්චි මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසිය.

    රටේ ප්‍රථම කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය වශයෙන් හපුතලේ කහත්තේවෙළ ගම්මානය සංවර්ධනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya