ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබාදීමේ කඩිනම් වැඩසටහන යටතේ ගාල්ල දිස්ති‍්‍රක්කයේ බද්දේගම මැතිවරණ කොට්ඨාශයේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වල පදිංචි වී සිටින පවුල් වෙනුවෙන් ඔප්පු ලබා දීම පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ සාර්ථක වැඩසටහනක් පසුගියදා බද්දේගම නගර ශාලාවේදී පැවත්විණ.
වැල්ලවත්ත, ශ්‍රී බෝධි රුක්ඛාරාම විහාරස්ථානයේ වාර්ෂික මිහිදු මහා පෙරහැරේ සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුවිය.
දේශීය පලතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.
ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක මංපෙත් විවරකර ගැනීමට ඉතා කෙටි කලක් ඇතුළත සමත්කම් පෑ චාමර ලක්ෂාන් නම් වූ තරුණ මාධ්‍යවේදියා දැයෙන් සමුගැනීම, හෙට දවස ගැන යහපත් බලාපොරොත්තුවක් ඇති මේ රටේ සෑම පුද්ගලයකුගේම හදවත් කම්පා කරවනු නිසැකය.