අයවැය තුලනාත්මක ඉදිරියට ගෙන යාමට ආයෝජකයන්ට අවස්ථාව සළසා දිය යුතු බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
තොරතුරු දැනගැනීමේ පනතින් අපේ රටේ ජනතාව ආකල්පමය වෙනසක් ඇති කොට සාර්ථකව අනාගතයකට රැගෙන යන්න හැකි වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල පාලනය කි‍්‍රයාත්මක කිරීෙමි දී අනුකූලතාවයක් නොදැක් වූ සමාගම් මේ වනවිට ඊට සහයෝගය ලබාදෙන දෙන බව පවසා සෞඛ්‍ය අමාත්‍යාංශයටලිඛිතව ලිපි යොමු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පාසල් දරුවන් ලක්ෂ 45ක් සඳහා මෙවර අයවැයෙන් රක්ෂණයක් ලබාදීම ඉතාම වැදගත් බවත් රටේ පවුල් ලක්ෂ 35කට එය ප්‍රයෝජනවත් වන බව විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි.