මොරගල්ල වෙරළ පරිසර හිතකාමී වෙරළක් බවට පත් කිරීම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ පාගමනක් මැයි මස 15 වන දින දවස පුරා පැවැත්වීමට මොරගල්ල වෙරළ කළමනාකරණ කමිටුව පියවර ගෙන ඇත.
අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම නිසා දිවයින පුරා වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අපරභාගයේ හෝ රාත්‍රි කාලයේ දිවයිනේ තවදුරටත් වැසි ඇති වීමට ඉඩ ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින තුළ තවදුරටත් වැසි සහ අකුණු ඇති විම ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.