දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දැනට පවතින හෙද පාසල්වල පහසුකම් හා තත්ත්වයන් උසස් කර ඒවා හෙද විශ්වවිද්‍යාල බවට පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
විල්පත්තුව වන උද්‍යානය අවට සහ වව්නියාව, මන්නාරම ප‍්‍රදේශවල කැලෑ කැපීම සහ ඉඩම් පෙන්වීම ජනාධිපතිතුමාගේ විශේෂ නියෝගයක් අනුව වහාම කි‍්‍රයාත්මකවන පරිදි තහනම් කර ඇත.
ගිගුරුම් සහිත වැසි අද (10) සවස් කාලයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
