ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ වලට සහ පොදු දේපළ වලට හානි කරමින් තරඟකාරී ධාවනයේ යෙදෙන පුද්ගලික බස්රථ වල මාර්ග ධාවන බලපත්‍රය වසර 02ක් දක්වා අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) ප්‍රකාශ කළේය.
ආදිවාසී ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ ගැටලු වලට ස්ථිරසාර විසඳුමක් ලබා දීමට රජය කටයුතු කරන බව සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේ දී අද(18) ප්‍රකාශ කළේ ය.
2023 යල කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයකට රුපියල් 120,000ක මුදලක් වගා කටයුතු සඳහා ආධාරයක් වශයෙන් ලබා දීමට කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන කටයුතු සූදානම් කර තිබේ.
සිනමා නිර්මාණයේ විශිෂ්ඨයෙකු වූ සුමිත්‍රා පිරිස් මහත්මියගේ අභාවය සම්බන්ධයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රජය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී අද (19) සිය ශෝකය පළ කරයි