ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය දීම සඳහා අයදුම්පත් භාරගැනීම ජනවාරි මස 23 මධ්‍යම රාත්‍රියෙන් අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය අද (19) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.
මෙරට සිනමාවට අමිල මෙහෙවරක් ඉටු කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ආදරණිය බිරිඳ වන ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් ජනමාධ්‍ය ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද(19) සිය ශෝකය ප්‍රකාශ කළේය.