විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත.
උත්සව සමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ පහක මිල අඩුකරයි
"සුදු මැස්සා" (Whitefly) මර්දනයට ගතයුතු කඩිනම් පියවර පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්
විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරාගැනීමට රජයේ ප්රමුඛ අවධානයක් යොමුවී ඇති බවත්, ඒ සඳහා රජයක් ලෙස කළ හැකි සියලු දේ සිදුකරන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.