අනාගතයේදි සංවර්ධිත රටක් දරුවන් වෙනුවෙන් ලබා දීම සදහා සියලු දෙනා එකාවන්ව කටයුතු කළ යුතු බවත්, දරුවන්ට අවශ්‍ය දැනුම ලබා දීම සඳහා රටේ ආර්ථිකයට උචිත පුරවැසියෙකු බිහිකළ යුතු බවත් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ( 19 දින) සිය සහතිකය සටහන් කළ දේශීය ආදායම් (සංශෝධන) පනතට අදාළ බදු සංශෝධන එම පනතේ විධිවිධාන ප්‍රකාරව 2023 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
ග්ලෝකල් ෆෙයා 2023 කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ රැකියා පොළ සහ ජංගම සේවාවේ පළමු අදියර, දේශිය හා ජාත්‍යන්තර ආයතනවල සහභාගීත්වයෙන් ලබන වසරේ පළමු කාර්තුව තුළ යාපන නගරයේ දී පවත්වන බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.