මහජන නියෝජිතයන් වශයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් තමා ඇතුළු පිරිස ඡන්දය සඳහා සූදානම් වන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
කොළඹ වරාය නගරය සඳහා නව වීසා වර්ගයක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට Automated External Defibrillator යන්ත්‍රයක් පරිත්‍යාග කෙරේ.