පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත යටතේ නියමය සහ නියෝගය සඳහා දැඩි කොන්දේසි සිහිතව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කි.මී. 300ක් පමණ ඊසාන දෙසින්) ස්ථාපිත වී පවතින “මැන්ඩවුස්” සුළි කුණාටුව පෙ.ව. 08.30 වන විට අක්ෂාංශ 9.5N සහ දේශාංශ 83.8Eආසන්නයේ ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර්09 රාත්‍රී කාලය වනවිට නිරිතදිග බෙංගාල බොක්ක හරහා උතුරුතමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ්වෙරළ තීරය හරහා ගමන්කිරීමට බොහෝදුරට ඉඩ තිබෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් අද දිනයේ රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් වසා තැබෙන බව අධ්‍යාපනය අමාත්‍යංශය නිවේදනය කරයි.

    විසර්ජන පනත් කෙටුම්පත -2023 ( අයවැය ) තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (08) පාර්ලිමේන්තුවේ දී සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya