මාස කිහිපයකට පෙර මේ රටේ ජනතාව අත් විඳපු තත්ත්වය නැවත ඇතිවීම වැළක්වීම මෙවර අයවැයේ අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවල දී පැරිස් සමාජයේ රටවල් ඇතුළුව, ඇමරිකාව, චීනය සහ ඉන්දියාව ඉතා හොඳ ප්‍රතිචාර ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුමක් හරි නොයන බවත් ආර්ථික අර්බුදයට ආර්ථික විසඳුමක් වෙනුවෙන් එකතු වී වැඩකරමු''යැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.