පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පවතින අභියෝග හමුවේ දැනුමෙන්,ශක්තියෙන් පෝෂණය වූ විනයගරුක විශිෂ්ඨ හමුදාවක් ලෙස ඉදිරියටත් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අවශ්‍ය සහාය ලබා දෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    ලංගම නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු එස්. එම්. ඩී. එල්. කේ. ඩී.අල්විස් මහතා පත් කෙරේ.

    රට ආර්ථික අර්බුදයකට වැටී සිටින අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඒ සඳහා ගන්නා ප්‍රතිපත්තිමය තීරණ වෙනුවෙන් දේශපාලන පක්ෂ භේදයකින් තොරව සහාය ලබා දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසී ‍ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇති නමුත් ඒ සඳහා අර්ථ නිරූපණයක් තවමත් සිදු ව නොමැති බවත් භික්ෂු කතිකාවත සඳහා අර්ථ නිරූපණයක් සකස් කිරීම වැදගත් කාරණාවක් වන බවත් බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක ශාස්ත්‍රපති ත්‍රිකුණාමලයේ ආනන්ද මහනාහිමියෝ පැවසූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya