රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ හොඳම උදාහරණයක් ලෙස විදුලිබල මණ්ඩලයට අයත් ලෙකෝ ආයතනය හඳුන්වා දී ඇතැයි විදුලිබල සහ බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
රටේ සමස්ත ජනගහනයෙන් 60%කට ආසන්න ජනතාවකට, පානිය ජලය ලබා දී අවසන් බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.
6 වන දකුණු ආසියානු කරාතේ ශුරතාවලිය -2022 මෙවර ශ්‍රී ලංකාවේදී නොවැම්බර් මස 28 වන දින කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
පොහොර, ඉන්ධන, ගල් අඟුරු , ඖෂධ ,අත්‍යාවශ්‍ය ආහාර, ගෑස්,සඳහා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කරන්න...
අඛණ්ඩව විදුලිය ලබා දීමට නම් මෙම විදුලි මිල ගණන් සංශෝධනය විය යුතුයි...