විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි මුද්දර ව්‍යාජ ලෙස යොදා විදේශ ගතවීමට තැත්කළ කාන්තාවන් දෙදෙනෙකුගේ විදෙස් ගමන අත්හිටුවයි
සිංගප්පූරුවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත සිංගප්පූරු රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රැකියා සඳහා ශ්‍රි ලාංකික සෞඛ්‍ය වෘත්තිකයින්ට රැකියා අවස්ථා උදා වී ඇත.
වර්තමාන සහ අනාගත අභියෝගයන්ට ගැළපෙන ආකාරයට ත්‍රිවිධ හමුදාවක් බිහි කිරීමට විෂන් 2030 වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසීය.
උද්ධමනය ඉහළයාම සඳහා හේතු වුනු සාධක එකින් එක අඩුවෙමින් පවතින බවත්, මුදල් ද්‍රවශීලතා හිඟය මේ වන විට යම්කිසි මට්ටමකට අඩුවී ඇති බවත්,ඒ අනුව ඉදිරියේදී තිබෙන අධි උද්ධමන තත්ත්වය අඩුවනු ඇති බවත්, මහ බැංකුව සඳහන් කරයි.