මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පළමු ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා වැඩසටහන සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ ගුරුවරු 13,000ක් ඉදිරි මාස තුන තුළදී පුහුණු කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

    මෙරට දරු පරපුර මත්ද්‍රව්‍යවලින් බේරාගැනීමට පක්ෂ,විපක්ෂ සියලු දෙනා මෙන්ම ආරක්ෂක අංශ ද එක්විය යුතු බව වැවැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    වයස අවුරුදු 60 සම්පූර්ණ වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු විශ්‍රාම යාම සම්බන්ධයෙන් ඉදිරියේ දී අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (25) පැවසිය.

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව  මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් (24) පස්වරුවේ පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) විමර්ශනයට බඳුන් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya