මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වෙලාඩ් ව්‍යාපෘතිය (Wellard Project) යටතේ 2018 වර්ශයේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට කිරි ගවයන් ආනයනය කිරීම වෙනුවෙන් අත්තිකාරම් වශයෙන් ගෙවූ ඇ.ඩො. මිලියන 11.09 ක මුදල පිළිබඳ විගණකාධිපතිවරයාගෙන් විශේෂ වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස එම කාරකසභාවේ සභාපති (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා නිර්දේශ කළේය.

    විසර්ජන පනත් කෙටුම්පත 2023 , කාරක සභා අවස්ථාවේ විවාදය ( වැය ශීර්ෂ ) අද (25) තෙවැනි දිනට පැවැත්වෙයි.

    මාසික වැටුප් ගන්නා අයට ණය ගෙවීමේ අපහසුතාවයක් තිබේ නම් අදාළ බැංකු සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටී. එම්. ජේ. වයි. පී ප්‍රනාන්දු මහත්මිය පවසයි.

    වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ රැකියා නියෝජිත ආයතන 13ක් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදුන් බලපත්‍රය අවලංගු කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya