ආහාර සපයා ගැනීමට ඇති අපහසුතාවෙන් පීඩාවට පත් මෙරට පුරවැසියන්ට සහාය වනු පිණිස හඳුන්වාදී අති Community Kitchen හෙවත් “ප්‍රජා මුළුතැන්ගෙය" සංකල්පය සමඟ ජනාධිපති මාධ්‍ය අංශය ද එක් වෙයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් උපදෙස්...
ගංවතුර පාලනයටත් විශේෂ වැඩපිළිවෙලක්...
රාජ්‍ය ආයතනවල කාර්යසාධනය මැනීමට ප්‍රධාන කාර්ය දර්ශක (KPIs) හදුන්වා දීමට නව ප්‍රතිපත්ති සම්පාදනය කෙරේ..
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී පැවැති එම අමාත්‍යාංශයීය පළමු උපදේශක කාරක සභා රැස්වීමේදී වාර්ෂික වාර්තා හයක් සළකා බැලිණි.