ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඊයේ (27) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දි හමු වී සාකච්ඡාවක නිරතවිය.
පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනී ගුණසේකර මහත්මිය,පිලිපීනයේ සංක්‍රමණික කම්කරු දෙපාර්තමේන්තුවේ ලේකම් (අමාත්‍ය) සූසන් වී. ඕප්ල් මහත්මිය හමුවූවා ය.
බියගම රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් (Wellness Village) සංකල්පයට අනුව නව රෝහලක් ඉදි කිරීමට අදාළ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.