පාර්ලිමේන්තුව අද (18) සිට 21 දක්වා රැස්වේ...
ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය අද
ඔක්තෝබර් 19 වැනිදා අධිකරණ අමාත්‍යාංශයේ පනත් කෙටුම්පත් 06 ක් විවාදයට ගැනේ
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය ලබන 20 සහ 21
ඉදිරි මාස 02 ඇතුළත ඉතා ඉක්මණින් සත්ත්ව ආහාර ලංකාවට ආනයනය කරන බවද, වැසුණු සත්ත්ව ගොවිපොළවල් නැවත අරඹමින් බිත්තර සහ මස් නිෂ්පාදනය වැඩි කරන බවද පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පැවසුවේය.
රුසියාවේ නිල සංචාරයක නිරත ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම සංචාරය අතරතුර රුසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් (Alexander Novak) මහතා මුණගැසිණි.