ශ්‍රී ලංකාවේ පවතින දේශගුණික තත්ත්වය තුළ මෙරටට සංක්‍රමණිකයන් පැමිණීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බැවින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ ඉහළ අවධානයක් යොමු කිරීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
නෙට්බෝල් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට නම් පාසල් යන කාලයේ සිටම ක්‍රීඩිකාවන් හඳුනාගතයුතු බව ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ සභාපති ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය පවසයි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 6 සහ 7 - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි
වසර 2000 සිට ජාත්‍යන්තර වශයෙන් හදවත් දිනය ලොව පුරා සමරනු ලබයි.