පසුගිය දශකයේ ගුවන් සේවා කේෂත්‍රයේ සියලු අංශ වලින් 4.5% ක වර්ධනයක් පෙන්වීමට හැකි වූ බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.
අගමැති සතියක් ඇතුළත වාර්තාවක් ඉල්ලයි...
වසර එකහමාරක් ඇතුළත තුන්වරක් ගිණි ගනී...
අනවසර පදිංචිකරුවන් පදිංචිවුනේ 2015 න් පස්සේ.. කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී හෙළිවේ..
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සහභාගීත්වයෙන් පැවති ‘ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණයට අදාළ අනුකමිටු දෙකක් පිහිටුවීමට තීරණය කෙරේ.
විදේශ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් අය කළ මාතලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.