මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ප්‍රවාහන කටයුතුවලදී ඉන්ධන පිරිවැය වැඩිවීම හේතුවෙන්, ඊට විකල්පයක් ලෙස එළවලු සහ පළතුරු ප්‍රවාහනයේදී දුම්රිය යොදාගැනීමට වැඩපිළිවෙලක් යොදා ඇති බවත්, නුදුරේදී මේ සම්බන්ධ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත්, , ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    දුම්රිය ප්‍රමාදයට හේතුව වන්නේ රේල් පීලි අබලන් වීම සහ දුම්රිය යාන්ත්‍රික දෝෂ වැනි දේ නිසා බවත්, එය කෙටිකාලයක් හැකි විසඳීමට හැකි ගැටලුවක් නොවන බවත්, දුම්රිය ප්‍රමාදය සම්බන්ධයෙන් දිගුකාලීන විසඳුමකට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    සත්ත්ව ආහාර සදහා ධාන්‍ය ගෙන්වීමට අවසර ලබාගත් ආයතන, එසේ බාරගත් ප්‍රමාණ දෙසැම්බර් 31 වනදාට පෙර මෙරටට ගෙන්වීමට අපොහොසත් වුවහොත් එම ආයතන සියල්ල අසාදු ලේඛණ ගත කිරීමට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා උපදෙස් ලබා දී තිබේ.

    පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya