ළමා දින සැමරුම් වැඩසටහනට සමගාමිව ධීවර ප්‍රජාව ආශ්රිත සෙමෙන් මනස වැඩෙන (විශේෂ අවශ්‍යතා සහිත) දරුවන්ගේ කුසලතා සංවර්ධන වැඩසටහනක් අද (ඔක්තෝබර් 01 වැනිදා ) ක්‍රියාත්මක කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.
2022 ඔක්තෝබර් 01 වන දා සිට සෑම සති අන්තයකම කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ආරම්භ වෙයි.