පියයුරු පිළිකා පිළිබඳව දැනුම්වත් කිරීමේ මාසය අදින් ඇරඹෙයි.
පියයුරු පිළිකා පිළිබඳව දැනුම්වත් වෙමු- කල්තියා හඳුනාගැනීමෙන් වියදම් අඩුකරගමු
ජාත්‍යන්තර භාෂා පරිවර්තකයන්ගේ දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රධානත්වයෙන් 30 දින රාජගිරියේ පිහිටි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි .
''මේ වනවිට අප රජය කර්මාන්ත ක්ෂේත්‍රය වෙත වඩාත් අවධානය යොමු කරමින්, ආනයන අඩුකොට ආනයන ආදේශන නිෂ්පාදනය වැඩි කරමින්, අපනයන ආර්ථිකය උපරිම තලයකට ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. ඒ වෙනුවෙන් සියළු කර්මාන්තකරුවන්ගේ දායකත්වය , සහයෝගීතාවය අප උපරිමව බලාපොරොත්තු වෙනවා '' යැයි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.