ශ්‍රී ලංකාව තුළ LGBTQ + ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබිණ.
• 1979 සිට අද දක්වා අධිකාරියට අයවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 10 ඉක්මවයි.
• මාසිකව එකතුවිය යුතු මිලියන 563 ණය මුදලින් ජූලි මාසයේදී එකතු වී ඇත්තේ රුපියල් මිලියන 127 පමණයි
ලබන මාස් කන්නයේදී යූරියා පොහොර ලබාදීමට අමතරව බණ්ඩි පොහොරත් (MOP) ලබා දීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරයි.
ශ්‍රී ලංකාව ආහාර උද්ධමනය වැඩි රටවල් 05 අතරට ඇතුලත්ව තිබුණද එළඹෙන මහ කන්නයේ අස්වනු නෙලීමත් සමග රටට අවශ්‍ය සහල් දේශියව නිෂ්පාදනය කර සහලින් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.