මෙවර යල කන්නයේ මෙන්ම ලබන මාස් කන්නයේදී ගොවියාට අවශ්‍ය යූරියා පොහොර හිඟයකින් තොරව කන්නය ආරම්භයේදීම ගොවි ජනතාවට ලබා දීමට රජය සියලුම කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානුවන් දෙදෙනෙකු 2022 වසරේ හොඳම කැනේඩියානු සංක්‍රමණිකයන් 25 දෙනා අතරට
සුභසාධන පහසුකම් හා වන්දි මුදල් කඩිනමින් ලබාදීමට ඇමති මනුෂගෙන් නිළධාරීන්ට උපදෙස්...
එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් අපවිත්‍රවූ වෙරළ තීරය පිරිසිදු කිරීමට රුපියල් 903,857,293.01 වැය වේ...
වෙරළ තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට තවත් වසර කිහිපයක් ගතවන ලකුණු..