මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සියල්ල පසෙකලා ගොවීන්ට පළමුව ඉන්ධන ලබා දීම කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවැත්වෙයි.

    රටකජුවලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිතයි. මෙතෙක් ජම්බෝ පීනට්ස් සඳහා රටකජු ආනයනය කළත් මින්පසු ජම්බෝ පීනට්ස් සැකසීම සඳහා අවශ්‍ය වන කජු ප්‍රභේදයට විකල්ප ප්‍රභේදයක් ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

    ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක් සහ සබුද්ධිමත් ජනතාවක් බිහි කිරීමේ අරමුණෙන් සහ ජනමාධ්‍ය විෂය පිළිබඳව හරවත් කතිකාවක් ගොඩනැගීමේ අපේක්ෂාවෙන් විශ්වවිද්‍යාල ජන සන්නිවේදන අධ්‍යයන අංශ සමඟ ඒකාබද්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත “ජාතික මාධ්‍ය සංකථන” ශාස්ත්‍රීය ග්‍රන්ථයේ දෙවන ප්‍රකාශනය, එම ග්‍රන්ථයේ ප්‍රධාන සංස්කාරක, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති, මහාචාර්ය ශ්‍රී රංජන් මහතා විසින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත අද (23) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පිළිගන්වනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya