ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (24) පෙරවරුවේ සිදු විය.
වී කිලෝ ලක්ෂ 30ක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට මුදල් ලබා දීමට කැබිනට් අනුමැතියට හිමි වී ඇති බව එම මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පවසයි.
ඉදිරියේ දී සහල් හිඟයක් මතු නොවන බව අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී (23) පස්වරුවේ සිදු විය.