ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වාණිජ අංශයේ සහ පිරිපහදුවේ නිළධාරීන් සමග හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් (17)උදෑසන පවත්වන ලදි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (20) නිවේදනය කරයි.
නව තාක්ෂණයෙන් බස් මගීන්ගේ පහසුවට පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට පියවර ගත්තේ ය.
මාතෘ භූමියේ ආරක්ෂාව තරම් වැදගත් වන වෙනත් කිසිදු කරුණක් පුරවැසියෙකුට නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.