මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වී අලෙවි මණ්ඩලයට අයත් අම්පාර ,අනුරාධපුර හා උතුරු ප්‍රදේශයේ වී ගබඩා මගින් වී කිලෝග්‍රෑම් දෙලක්ෂ නවදහස් හයසීයයක් මිල දී ‌ගැනීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ආර්ථීක අර්බුදයෙන් මිදීමට ගතයුතු ප්‍රධාන ක්‍රියාමාර්ගයක් ලෙස ගොවිතැන ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවසීය.

    උතුරු පළාතේ පොදු ප්‍රවාහන සේවයේ පවතින ගැටළු පිලිබඳ සොයා බැලීම සඳහා යාපනය වෙත පැමිණි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  යාපනය සිට කන්කසන්තුරේ දක්වා දුම්රියෙන් ගමන් කරමින් දුම්රිය මාර්ගයේ නිරීක්ෂණයකද නිරත විය.

    ලොව අනෙකුත් රටවල් ජයග්‍රහණ සමග දිනෙන් දින ඉදිරියට යද්දී අපේ රට පසුපසට ගමන් කළේ එකට වැඩ නොකළ නිසා බවත්, එම ඓතිහාසික වරද නිවැරදි කර ගනිමින් රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු දෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya