මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ග්‍රාම නිලධාරී වසම් ග්‍රාමීය ආර්ථික පුනර්ජීව කේන්ද්‍රීය බවට පත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී 22 දින පැවැති රැස්වීමේදී තීරණය කෙරිණි.

    දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා 2022 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම 2022.08.22 දින සිට 2022.08.26 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට නියමිතය.

    ඛනිජ තෙල් අර්බුදය හා පරිසරයට ඇති වී ඇති බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ කඩිනමින් විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීමට මූලික සාකච්ඡාවක් (22) පෙරවරුවේ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා UNDP ආයතනයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ මහජන දිනය බත්තරමුල්ලේ සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන ශ්‍රවණාගාරයේ දි අද(22) සිට යළි ආරම්භ කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya