රසායනික පොහොර ලබා දීමේ වැඩසටහන යටතේ 2022 සහ 2023 මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා දැනුම් දෙයි.
දුෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සදහා පත් කර ඇති කමිටුවේ විශේෂ සමාලෝචන රැස්වීමක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණඅමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණඅමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගියදා (17 ) පැවැත්විණි .
ජාතික ක්‍රීඩා සභාවට අර්ජුන රණතුංග මහතා ප්‍රමූඛ ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් සාමාජිකයින් ලෙස පත් කිරීමෙන් මේ රටේ ක්‍රීඩකයා, ක්‍රීඩාව වෙනුවෙන් කළ හැකි උපරිම සාධාරණය කරන්න හැකි වූ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.