ඉහළ දැමූ විදුලි බිල ගෙවීමේදී සහන ලැබිය යුතු කණ්ඩායම් වෙත සහන ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇති බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී (12) ප්‍රකාශ කළේය.
■ 2022 දෙසැම්බර් අ:පොස ( උසස් පෙළ ) විභාගය සඳහා පෙනි සිටින
සිසුනගේ 80 % පැමිණිම නොසළකා හැරේ.
■ පාසල් දිවා ආහාර වැඩසටහන තවදුරටත් පුළුල් කෙරේ.
■ උසස් පෙළ සමත් සිසුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක
උපාධි පාඨමාලාවක් හැදැරිම සඳහා වන ණය යෝජනා ක්‍රමය පුළුල් කෙරේ.
පොළොන්නරුව සහ වැලිකන්ද දුම්රිය ස්ථානවලට යාබද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වල ස්ථාපිත කර ඇති දැනට භාවිතයට නොගෙන වල්බිහි වී ඇති ඛනිජ තෙල් සංස්ථාවට අයත් තෙල් ටැංකි සියල්ල ප්‍රතිසංස්කරණය කොට යලි ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන ,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුව ලබන 29 වැනිදා සිට පෙ.ව 9.30 ට ආරම්භ කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කරයි - දිවා විවේකයත් පැය භාගයකට සීමා කෙරේ.