මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අභියෝගයට මුහුණ දෙමින් නොබියව කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අප ප්‍රශංසා කළයුතු බවත් රට පුරා ඇති වූ තත්වය නිවැරදි කිරීමට ජනාධිපතිවරයාට සම්පූර්ණ සහයෝගය දිය යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද(12) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ඉන්ධන මිළ ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී ක්ෂේත්‍ර නිලධාරින් සඳහා ලබා දෙන ගමන් වියදම් දීමනාව වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ශ්‍රී ලංකා නාවික හමුදාව, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා (2022 අගෝස්තු මස 10) මුලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 09 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග, වන්දි ලබාදී ඇතිආකාරය හා අදාළ ආයතන විසින් මේ සම්බන්ධව ඉදිරි කටයුතු කරනු ලබන ආකාරය පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ බන්ධනාගාර කටයුතු හාආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ,නීතිපති ජනාධිපති නීතීඥ සංජයරාජරත්නම් මහතාගේ හා අදාළ ආයතනයන්හි රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා (10) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya