මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙරට තුළ ඉහලම සංචාරක ආකර්ශනයක් සහිත දුම්රිය ගමනාන්තයක් වන කොළඹ සහ බදුල්ල අතර නගරාන්තර අධි සුඛෝපභෝගී දුම්රියක් එළඹෙන සති අන්තයේ සිට සෑම සෙනසුරාදාවකම ධාවනය කිරීමට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු සුදානම් කර ඇත.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාසවල ජීවත්වන මෙතෙක් ස්ථීර හිමිකම් ඔප්පු නොලැබුණු පවුල් සඳහා  කඩිනමින් එම ඔප්පු ලබා දීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දෙයි.

    ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ජීනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සදහා මුහුණදීමට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සකස් කිරීමේ ක්‍රියාවලියේදී මෙරට මානව හිමිකම්, සංහිදියාව හා ප්‍රතිසන්ධාන ක්‍රියාදාමය හා සම්බන්ධව කටයුතු කරන දේශිය ආයතන මගින් සිදු කළ කාර්යයන්හි ප්‍රගතිය පිළිබදව විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා (9) අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගාසිටුවීමේ මාවතක් ලෙස ආදායම් උත්පාදනය පිළිබඳ සංවාදමය කතිකාවක් මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya