මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වනසතුන් විසින් සිදු කරන බෝග හානිය වැළැක්වීම සඳහා උචිත වැඩපිළිවෙළක් මාස දෙකක් තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    කථාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද කටයුතු කරමින් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඒ සඳහා සහාය ලබා දෙන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    නවසීලන්තයේ දැනට පවතින රැකියා අවස්ථා, සුදුසුකම්, අයදුම් කළ යුතු ආකාරය සහ අනෙකුත් සියලු ම සංක්‍රමණික තොරතුරු ලබා ගත හැකි සම්පත් මධ්‍යස්ථානයක් (Resource Centre) මෙරට ස්ථාපිත කරන බවට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් Michael Edward Appleton කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වෙත සහතික විය.

    ලාංකීය සිනමා කර්මාන්තය හා චිත්‍රපට සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වන පරිදි ජාතික චිත්‍රපට සංස්ථාව නව්‍යකරණය කිරීමේ හා ජාතික සිනමා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (10) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya