මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් පිටත්කර යැවීම කාර්යක්ෂම සහ වේගවත් කිරීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබාදිය යුතු දායකත්වය සම්බන්ධයෙන් සොයාබැලීම සදහා කම්කරු හා විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර මහතා විසින් කොරියානු අංශය නිරීක්ෂණය කෙරිණ.

    ශ්‍රී ලංකාව මුහුණ දුන් සියලු අභියෝගයන් හා අසීරුතාවන් හමුවේ මිත්‍ර රටවල් ශ්‍රී ලංකාව සමග සිටි බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    පසුගිය දිනවල ඇද හැලුනු අධික වර්ෂාව නිසා නාවලපිටිය ප්‍රදේශයේ හානියට පත් මාර්ග සහ පාලම් දැක බලා ගැනීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා (07) දින එම ප්‍රදේශවල සංචාරයේ නිරත විය.

    පොදු ප්‍රවාහන සේවයේ නියැළී සිටින ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන එය වෙනුවෙන් වෙනමම QR කේතුවක් හඳුන්වාදීමට ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ නිලධාරීන් හා පැවති සාකච්ඡාවේදී තීරණය විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya