ලබන වසරේ මහ කන්නය අවසානයේ මෙරටට සහල් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නවත්වන බවත්, මෙරට ආහාර වලින් ස්වයංපෝෂිත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(6) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අධීක්ෂණ ආංශික කාරක සභා ක්‍රමය මගින්, මුළු පාර්ලිමේන්තුවම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රට නැංවීමේ ක්‍රියාවලියට එක් වන බවත් තරුණ ප්‍රජාවත්, විද්වතුන් හා විශේෂඥයිනුත් මේ කමිටුවලට සහභාගි කර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
ඉන්ධන අර්බුදය මධ්‍යයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සංචාරක අමාත්‍යංශය, ලංකා ගමනාගමන මණ්ඩලයේත්, ශ්‍රී ලංකා යුධ හමුදාවේත් සහය ඇතිව නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක
කර ඇත.
පවතින වෙළෙඳපොළ අභියෝග හමුවේ වුවද, අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් නොමැතිව පාරිභෝගිකයාට ලබා දීම සිය මූලික අරමුණ බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.