ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් මිලදී ගැනීමට වෙන් කරන ලද ඇ.ඩො මිලියන 160 ක මුදලින් ගෑස් මිලදී ගැනීමට නොහැකිවීම පිළිබදවත් වහාම සොයා බලන ලෙස උපදෙස්...
අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පත් කිරීම මුදල් අමාත්‍යාංශයෙන් පත් කිරීම වෙනුවට මව් සමාගම හරහා පත් කිරීමටත් නිර්දේශ...
ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හා දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද (06) පස්වරුවේ මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති සාකච්ඡා සාර්ථකව නිම කරමින් තම වෘත්තීය ක්‍රියාමාර්ග නතර කර සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයට එක්වීමට වෘත්තීය සමිති එකඟ විය.
ආර්ථිකමය වශයෙන් සර්ව පාක්ෂික එකඟතාවයක් ඇති වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට දායක වන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැමුන් කටයුතු කිරීම කණගාටුදායක තත්ත්වයක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.